ඊයේ වාර්තා වුණු දෙදහසකට අධික කොවිඩ් රෝගීන්ගේ දිස්ත්‍රික්ක ව්‍යාප්තිය

ඊයේ වාර්තා වුණු දෙදහසකට අධික කොවිඩ් රෝගීන්ගේ දිස්ත්‍රික්ක ව්‍යාප්තිය

ඊයේ (31) දින මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2177 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 441ක්.

එමෙන්ම ඊයේ දිනයේදී දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 389 ක්.

තවද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 158 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා.

අනෙක් ආසාදිතයින් වාර්තා වුණු දිස්ත්‍රික්ක පහතින් ,

 

Share This