

ඔබ ජීවත්වන්නේ කොරෝනා අධි අවදානම් කලාපයකද? සිතියම මෙන්න
මෙරට කොරෝනා ව්‍යාප්තිය සිදුවන අධි අවදානම් සහිත ප්‍රදේශ ඇතුළත් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් නිකුත් කර තිබෙනවා .
ජුලි 24 වනදායින් අවසන්වූ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ රෝගීන් අනුව මෙම සිතියම නිකුත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.