කොරෝනා ආසාදිතයන් 1655ක්

කොරෝනා ආසාදිතයන් 1655ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1655ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 310,494ක් ලෙස ඉහළගියා.

Share This