

අද ආසාදිතයින් ගණන 2,382ක් දක්වා ඉහළ යයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 702 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,382ක්.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 313,731ක් දක්වා ඉහළ ගියා.