

නිරෝධායන නීති නොතැකූ ‘53,030ක්’ පොලිස් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 94ක් ඊයේ (02) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම නිසා අත්අඩංගුවට ගත් සම්පුර්ණ පුද්ගලයන් ගණන 53,030ක් වන බවයි.