ගැබිණි මව්වරුන් පිළිබඳ ‘තීරණය ගැනීමේ බලය’ ආයතන ප්‍රධානීන්ට

ගැබිණි මව්වරුන් පිළිබඳ ‘තීරණය ගැනීමේ බලය’ ආයතන ප්‍රධානීන්ට

ගැබිණි මව්වරුන් සේවයට  කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලය අදාළ රාජ්‍ය ආයතනයේ ප්‍රධානියාට ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ  දී ඔහු සඳහන් කළේ මානුෂිකව සිතා බලා තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට ඇති බවයි.

 

Share This