කොවිඩ් ආසාදිතයින් 1406ක්

කොවිඩ් ආසාදිතයින් 1406ක්

අද (03) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1406 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 315,175ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Share This