

රුසියානු සංචාරකයින්ට ‘Buy 1 Get 1 Free’ විශේෂ දීමනාවක්
ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්රි ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන රුසියානුවන් සඳහා ශ්රි ලංකන් ගුවන් සේවය මඟින් ‘Buy One Get One Free විශේෂ දීමනාවක් ලබා දී තිබෙනවා.
එම දීමනාව ලබන මස 31 වැනිදා දක්වා වලංගුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එම නිවේදනය පහතින්