පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනෙකු අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනෙකු අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ සාමාජිකාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (03) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අතරතුර සිදුවූ බව කියන වැරදි කිහිපයක් සම්බන්ධයෙන්.

 

Share This