

වැඩිම ‘කොවිඩ් රෝගීන් ගණන’මාතලෙන් වාර්තා වේ
ඊයේ(03) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 2,450 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඒ අතරින් වැඩිම පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම පිරිස 311ක් වනවා.
කොළඹින් ඊයේ වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 293ක්.
ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් හමුවූ ආකාරය පහතින් දැක්වෙනවා.