මදුරු කීටයන් හඳුනා ගැනීමට ‘පොලිස් සුනඛයන්’ පුහුණුවන අයුරු (PHOTOS)

මදුරු කීටයන් හඳුනා ගැනීමට ‘පොලිස් සුනඛයන්’ පුහුණුවන අයුරු (PHOTOS)

පොලිස් නිල සුනඛයින් යොදා ජලය රැඳී ඇති ස්ථානවල මදුරු කීටයන් සිටීදැයි හඳුනා ගැනීම සඳහා කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මහනුවර නිල සුනඛ ඒකකයේ ජොනී සහ රොමා යන නිල සුනඛයින්ට මේ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදී ඇති අතර පරිසර පොලිස් නිලධාරීන් සිදුකරන පරීක්ෂා කිරීම්වලදී සුනඛයින් දෙදෙනාගේ සහාය ලබාගැනීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

පොලිස් සුනඛයන් පුහුණුවන අයුරු පහතින් දැක්වෙනවා.

Share This