බන්ධනාගාරයේ දඬුවම් විදින ‘රන්ජන්’ පැය කිහිපයකට නිදහස් වෙයි (VIDEO)

බන්ධනාගාරයේ දඬුවම් විදින ‘රන්ජන්’ පැය කිහිපයකට නිදහස් වෙයි (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම අවසරය ලැබුණේ තම මස්සිනාගේ මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමටයි‍.

මෙම අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද මුණ ගැසුණා.

දෙහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව රන්ජන් රාමානයක මහතා නැවතත් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

 

Share This