HomeLocal Newsසුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළටAugust 5, 2021 3:35 pm 0කොවිඩ් 19 ආසාදනය වී සිටි 1841 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ ආසාදිතයින් ගණන 286,365ක්. Share This