HomeLocal Newsතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනාAugust 6, 2021 9:17 am 0මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය දින සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් මේ බව අද (06) උදෑසන තහවුරු වූ තිබෙනවා. Share This