HomeLocal Newsරන්ජන්ටත් කොවිඩ්August 6, 2021 2:46 pm 0දැනට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා. Share This