HomeLocal Newsකොවිඩ් ආසාදිතයින් 1910ක්August 6, 2021 6:32 pm 0තවත් කොවිඩ් ආසාදිතයින් 1910 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගත් බව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 323339ක් දක්වා ඉහළගොස් තිබෙනවා. Share This