HomeLocal Newsසමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක්August 7, 2021 6:40 am 0ඊයේ (05) දින තහවුරු කර ඇති කොවිඩ් මරණ 98ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 70 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. Share This