

ගුරුවරුන්ගේ විරෝධතා පාගමන නතර කෙරේ (VIDEO)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව මහනුවර සිට කොළඹ දක්වා ක්‍රියාත්මක කළ විරෝධතා පාගමන තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිඛෙනවා.
කොවිඩ් අවදානම හේතුවෙන් බොහෝ පාර්ශවවල ඉල්ලීම් මත එම තීරණය ගත් බවයි පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසා සිටියේ.
වීඩියෝව පහතින්