

අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන්න – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන ලෙසට දැනුම් දෙමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත හැකි ඉක්මණින් ලබාගන්නා ලෙස ද ඔවුන් ජනතාවට දන්වා සිටිනවා.
එම නිවේදනය පහතින් කියවිය හැකියි.