

මෙරට කොවිඩ් මරණ 5000 ඉක්මවයි
ඊයේ දිනයේ (06) තහවුරු කරන ලද කොවිඩ් මරණ 98ක් සමඟ මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව මේ වන විට මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 5017 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ පහත පරිදි වේ.