කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් හෝ ලබා නොගත් ‘කොළඹ ආසන්නයේ පුද්ගලයන්ට’ පොලිසියෙන් පණිවිඩයක්

කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් හෝ ලබා නොගත් ‘කොළඹ ආසන්නයේ පුද්ගලයන්ට’ පොලිසියෙන් පණිවිඩයක්

කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ නගරය තුළ හෝ ඒ ආසන්නයේ ජීවත්වන පුද්ගලයින්ට අද (08) දිනයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ පළමු එන්නත ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

වයස අවුරුදු 30ට වැඩි අයට මෙහිදී එන්නත ලබාගැනීමේ අවස්ථාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

Share This