

පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක දෙකකින්
පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ ආසාදිතයින් 413ක් ලෙසයි .
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 324ක් , සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 243ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.