

තම සිඟිති දරු තිදෙනා ඝාතනය කළ මවක් පිළිබඳ ඇසෙන පුවතක්
තම සිඟිති දරුවන් තිදෙනා ඝාතනය කළ මවක් පිළිබඳ හද කම්පා කරවන පුවතක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
වයස අවුරුදු 3ක්, 2ක් සහ මාස 6ක් වයසැති තම දරුවන් මෙලෙස ඝාතනය කර ඇති අතර දරුවන්ගේ මළ සිරුරු දුටු මිත්තණිය විසින් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.
පසුව තම දරුවන් ඝාතනය කළ බව පැවසෙන කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.