වසර 10කට පසු ‍’තමිල්නාඩුවේ’ බලය පෙරළේ

වසර 10කට පසු ‍’තමිල්නාඩුවේ’ බලය පෙරළේ

වසර 10කට පසුව AIKDM පක්ෂය පරදවමින් කේ ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK පක්ෂය තමිල්නාඩු බලය හිමිකර ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව 68 හැවිරිදි ස්ටාලින් පළමු වරට තමිල්නාඩුවේ මහඇමති වීමට නියමිතව ති‌බෙනවා.

DMK පක්ෂය සහ ඔවුන්ට සහාය දෙන පක්ෂ ආසන 140කට අධික වන අතර පාලක AIKDM පක්ෂය ලබාගත්තේ ආසන 95ක් පමණයි.

Share This