HomeWorld Newsආසියානු රටකුත් ඇස්ට්‍රාසෙනෙකා භාවිතය නවතයිMarch 12, 2021 10:22 am 0රුධිර කැටි ගැසීමේ බිය නිසා යුරෝපීය රටවල් කිහිපයක් ඇස්ට්‍රාසෙනෙකා භාවිතය අත්හිටුවීමෙන් පසුව තායිලන්තයද ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිටුවා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Share This