කොවිඩ් මරුවා රටම බිළිගනිද්දී ” ඉන්දියාවේ මිනිස්සු අද” ඡන්දපොළට යන හැටි (ඡායාරූප)

කොවිඩ් මරුවා රටම බිළිගනිද්දී ” ඉන්දියාවේ මිනිස්සු අද” ඡන්දපොළට යන හැටි (ඡායාරූප)

කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියද බටහිර බෙංගාල මැතිවරණය පැවැත්වීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාකර තිබෙනවා.

එම ප්‍රදේශයේ ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් බටහිර බෙංගාලය කොවිඩ් වෛරසයේ මීළඟ බිල්ල විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවනවා. කොවිඩ් දෙවැනි රැල්ල මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඛේදවාචකයක් ඇතිකර තිබෙනවා.

 

Share This