HomeLocal Newsතවත් ශ්‍රී ලාංකික තරුවකට ක්‍රිකට් තහනම්April 28, 2021 12:25 pm 0හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර හයක තරග තහනමක් පැනවීමට ICCය තීරණය කර තිබෙනවා. ඒ, අයි. සී. සී. දූෂණ මර්දන චෝදනා යටතේයි. Share This