

තවත් ශ්රී ලංකා තරුවක් ක්රිකට් පිටියෙන් සමුගනී
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඔහු මීට පෙර ටෙස්ට් ක්රිකට් පිටියෙන් සමුගත් අතර ඉන් පසුව එක්දින සහ විස්සයි20 තරගවලට අඛණ්ඩව සහභාගි වුණා.