බයිඩන් රටවල් තුනක් සමග ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමේ සූදානමක

බයිඩන් රටවල් තුනක් සමග ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වීමේ සූදානමක

ජෝ බයිඩ්න් ජනපති ධුරයට පත්වීමෙන් පසු පළමුවරට ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව යන රටවල රාජ්‍ය නායකයින් සමඟ ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This