Category: Local News
125ක් අත්අඩංගුවට
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන නීතිය ... Read More
පැය විසි හතරේ එන්නත් මධ්‍යස්ථානය
බස්නාහිර පළාතේ ස්ථාන රැසක ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (01) සිදු වනවා. කොළඹ විහාර මහාදේවී ... Read More
මුව ආවරණ පළඳින්න උපදෙස් දුන් PHIට උදැල්ලෙන් පහර දීලා
මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයෙකුට මුව ආවරණ පළඳින ලෙස උපදෙස් දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුට උදැල්ලකින් පහර ... Read More
රිය අනතුරු වැඩියෙන්ම සිදුවන දවස් සහ වේලාවන්
ඊයේ (31) දිනයේ රිය අනතුරුවලින් මරණ 9ක් සිදුව තිබෙනවා. ඉන් මරණ හයක් ඊයේ දිනයේ සිදුවූ අනතුරුවලින් වාර්තා ... Read More
තවත් කොවිඩ් මරණ 61ක්
ඊයේ (30) කොවිඩ් මරණ 61ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (31) දින ... Read More
අද මේ වන විට ආසාදිතයින් 2150ක්
මෙරටින් අද (31) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිත පුද්ගලයින් 2,150ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර ... Read More
තවත් මල් කැකුළක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධියක් අනාවරණය වේ
වයස අවුරුදු 11 ක දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කල වයස අවුරුදු 62 ක පුද්ගලයෙක් (දැරියගේ සීයා ) ... Read More
මෙරට ආසාදිතයින් 1,906කට සුවයි
මෙරට කොරෝනා ආසාදිතයින් 1,906 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබු ... Read More
20- 20 ක්‍රිකට් ශූරයින්ට ලක්ෂ 200ක මුදල් ත්‍යාගයක්
ඉන්දියාව හා පැවැති 20- 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලක්ෂ 200ක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
රාජ්‍ය සේවය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කෙරේ
අගෝස්තු මස 2 වන දා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට ... Read More
බිරිඳව ඝාතනය කර සැමියාත් ගෙල වැලලාගෙන (VIDEO)
කහටගස්දිගිලියේ කුකුලෑව ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වනවා. ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිනියකට දිවි අහිමි කළ රිය අනතුරේ වීඩියෝ දර්ශන
ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය සමුගත් අනතුරේ දර්ශන පහතින් , Read More