Category: Local News
තවත් නිල් මැණික් පොකුරක් හමු වෙයි
රත්නපුර - රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80ක් බරැති තවත් නිල් මැණික් පොකුරක් හමුවී ඇති බව වාර්තා වනවා. එම ... Read More
ක්‍රිකට් ශූරයින්ට ජනපති සුභාශිංසන
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් ... Read More
සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක්
2021 අගෝස්තු මස 02 වන දින සිට සියලුම රාජ්‍ය සේවකයන් කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව සාමාන්‍ය පරිදි රාජකාරි ... Read More
කොවිඩ් අවදානම ‘පැය විසි හතරෙන්’ වැඩිවූ හැටි
ගතවූ දිනයේ (29) මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයන් ගණන 2370 ක් දක්වා ඉහළ ගියා. බස්නාහිර පළාතට අමතරව නුවර ... Read More
මෙහෙකාර සේවයට ගොස් ‘අවසන් ගමන් ගිය දැරියගේ’ සිරුර ගොඩගත් අවස්ථාව (PHOTOS )
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර හැටන් ඩයගම පොදු සුසාන භූමියෙන් ... Read More
සම්භාහනයට ගොස් අහිමි වූ ජීවිතය -CCTV
තලංගම ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සම්භාහන කටයුතු සිදු කරගනිමින් සිටි පුද්ගලයෙකු රෝගී තත්ත්වයකට පත්වී මිය ගොස් ඇතැයි පොලිස් ... Read More
සරණ නඩු 8කින් නිදහස්
නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. ... Read More
මැණික් පොකුර බලන්න ‘ජනගඟක් එන පුවතේ ‘ ඇත්ත මෙන්න
රත්නපුරෙන් හමු වූ ආරනූල් පොකුර සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සහ වැරදි වැටහීම් සමාජ ගත වී ඇති බව එහි ... Read More
හිටපු ඇමැති රිෂාඩ්ගේ නිවසේ සිටි දැරියගේ සිරුර ගොඩ ගනී
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිළීමෙන් ජීවිතක්ෂයට පත් ඉෂාලිනි ... Read More
52,626ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 113ක් ඊයේ (29) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ... Read More
හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශය
හුදකලා කර තිබූ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් අද (30) උදෑසන සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. ඒ වඩමාරච්චි ... Read More
කොවිඩ් මරණ 66ක්
ඊයේ (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ ... Read More