Category: Local News
අගෝස්තු 01 සිට පළාත් අතර ගමනාගමනය ඇරඹෙන්නේ මෙහෙමයි
මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01 වැනිදා සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික ... Read More
විමල් නිරෝධායනයේ
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තම නිවෙස තුළ නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර තිබෙනවා. ඔහුගේ ආරක්ෂක සේවයේ නියුතු ... Read More
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ
කාලීන හා නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (29) දින විවෘත කර ... Read More
මැතිවරණ හා ඡන්ද විමසීම් නීතී රීති ප්‍රතිසංස්කරණයට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරිමේ කමිටුවට සභාපතිවරයෙක්
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ... Read More
මහජනතාවත් රවටා පොලීසිය POLISH කළ අයට වූ දේ
POLISH,RABUKKANA ලෙස සඳහන් කර ජනතාව මුලා කරමින් ජීප් රථයක් ධාවනය කළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
ගීතාට දෙවියන් සිහිවේ
ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බැරි වුවත් තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා ... Read More
ඔලිම්පික් ගිය ඇමැතිවරයෙක් ගිය හැටි ගැන කරුණු කියයි
ඇමතිවරුන් ඔලිම්පික් නරඹන්න ගියේ රජයේ මුදලින්ද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිදු ... Read More
කොතලාවල පනත ගැන විවාදයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ සාකච්ඡාවක්
පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ අනුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු ... Read More
රන්ජන්ගේ නිවස ඉල්ලා ගත් සජබ මන්ත්‍රී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවෙස සමගි ජන ... Read More
කාන්තාවකගේ බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ 600ක් සංසරණය වෙලා
ගිණුම් පහක් පවත්වාගෙන යමින් වසර හතරක් තුළ එම ගිණුම් හරහා ලක්ෂ 600ක් මුදලක් සංසරණය කළ 41 හැවිරිදි ... Read More
කොළඹ ආසාදිතයන් යළිත් වැඩිවේ – අම්පාර යාපනය සහ ගාල්ල අවදානම් තැනට
ඊයේ (28) දිනයේ මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිස වාර්තා වී ඇත්තේ කොළඹින් වන අතර එම ගණන 596ක්. ... Read More
‘ඩෙල්ටා’ වෛරසය ආසාදනය වූවන්ට ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි
ඩෙල්ටා’ වෛරසය රටේ ඕනෑම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් ... Read More