Category: Local News
හරීන් රහස් පොලිසියට කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු ... Read More
whatsapp ඇසුර නරකට හැරේ
කාන්තාවකගෙන් කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ දෙදෙනෙක් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ... Read More
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් “නාඩගම්කාරයෝ “රූගත කරන ස්ථානයේ සිට දුන් පණිවිඩය(VIDEO)
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද (28) නාඩගම්කාරයෝ රූගත කරන කිරිඳිවැල නිස්සරණ වනය ආශ්‍රිත ප්‍රදේශයට ගොස් විශේෂ පණිවිඩයක් ලබා ... Read More
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ‘නාඩගම්කරයෝ රූපගත කරන ස්ථානයේ සිට’ විශේෂ පණිවිඩයකට සුදානම්
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද (28) තවත් සුළු වෙලාවකින් නාඩගම්කරයෝ රූපගත කරන ස්ථානයට යාමට තීරණය කර තිබෙනවා. ඒ,විශේෂ ... Read More
යතුපැදිවල ගිය 6ක් මරුට – පදිකයන් තිදෙනෙකුත් බිළි
රිය අනතුරු හේතුවෙන් ඊයේ (27) දිනයේ පුද්ගලයන් 10ක් මරණයට පත්ව තිබෙනවා. ඉන් හය දෙනෙකු යතුරුපැදිවල ගමන්ගත් අය ... Read More
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ‘ONLINE ඉගැන්වීම්වලින්’ ඉවත් වේ
කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අද (28) දිනයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ONLINE ඉගැන්වීම්වලින් ඉවත්වීමට තීරණය කළ බව ... Read More
වැසි සහ තද සුළඟක්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
නිරෝධායන නීති කැඩූ 52,401ක් අත්අඩංගුවට
පසුගිය කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 52,401ක් වන බව ... Read More
ලොව විශාලතම ‘ආර්නූල් මැණික් පොකුරේ’ වැඩිදුර තොරතුරු
ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් පොකුර රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසක පිටුපස ළිඳක් කැණීමේදී ... Read More
දෛනික ආසාදිතයින් ගණන 1600 ඉක්මවයි
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 503 දෙනෙකු අද (27) වාර්තාවීමත් සමඟ දෛනික ආසාදිතයින් ගණන 1688ක් බව යුද හමුදාපතිවරයා ... Read More
කොවිඩ් මරණ 48ක්
තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා ඒ අනුව මෙරට සිදුවී ඇති ... Read More
කොවිඩ් ආසාදිතයින් 1,185ක් වාර්තා වෙයි
කොවිඩ් -19 ආසාදිත 1,185 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ... Read More