Category: Local News
මිය ගිය ඉෂාලිනි දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදී සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය 16 හැවිරිදි ... Read More
වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ට ලබන සඳුදා විසඳුමක්
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ... Read More
කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට තවත් රටවල් පෙළඹෙනු ඇතැයි අපේක්ෂා කරනවා – ජනපති
අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් ... Read More
කොවිඩ් ආසාදිතව සිටි 1,349ක් සුවය ලබයි
කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ 1,349 දෙනෙකු අද (27) රෝහල් වලින් පිටවගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ... Read More
හෙට දක්වා කල් තැබෙන ක්‍රිකට් මැච් එක
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) රාත්‍රියේ පැවැත්වීමට ... Read More
මැණික් පොකුරක් රත්නපුරෙන්
ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකෙන මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා කිලෝ ග්‍රෑම් 510 ... Read More
සාකච්ඡා අසාර්ථකයි – ගුරු වර්ජනය තවදුරටත්
අද (27) දිනයේ ගුරු වැටුප් විෂමතාව මුල්කර ගනිමින් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා ඒ අනුව ... Read More
ශ්‍රී ලංකාවේ දැවැන්තම පානීය ජල යෝජනා ක්‍රමය හෙට ජනතා අයිතියට
දිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට(28) වනදා අග්‍රාමාත්‍ය මහින්ද ... Read More
සංචාරක කටයුතු, සැප්තැම්බර් මස සිට ?
චීන රජය තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. එම එන්නත් රැගත් ශ්‍රී ... Read More
පැය 12ක ජල කප්පාදුවක්
අළුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජාල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට එළැඹෙන බ්‍රහස්පතින්දා (29) පැය ... Read More
චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා ගැන ගත් නවතම තීරණය
එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් ,නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිළිබඳව විනය පරීක්ෂණ ... Read More
සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත ඇති අයට ලැබෙන පණිවිඩය
සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන සංචාරක මාර්ගෝපදේශකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක ... Read More