Category: Local News
රටම අවදානමේ – PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් රටපුරා පැතිර සිටින බව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් ... Read More
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන හැටි
අද (27) දිනයේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ... Read More
රජය ඩොලර් බිලියනයක ණයක් ගෙවයි
රජයට ගෙවීමට තිබූ ඩොලර් බිලියනයක විදේශ ණය ඊයේ(26) දිනයේදී ගෙවා දැමීමට රජයට හැකියාව ලැබුණු බව සම කැබිනට් ... Read More
සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය
විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නැවතීමට තීරණය කර තිබෙනවා ඒ අනුව අද ... Read More
ඊයේ දිනයේ මෙරට එන්නත්කරණය සිදුවූ හැටි
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (26) දිනයේ ලබාදුන් එන්නත් සංඛ්‍යාව පහතින් දක්වා තිබෙනවා එමෙන්ම අද ... Read More
බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම ගැන පොලිසිය ගත් තීරණය
බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා අද(27) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති ... Read More
යුද හමුදාවේ සත්කාරත්වයෙන් ‘අද ‘ කොවිඩ් එන්නත් ලබාගත හැකි ස්ථාන
යුද හමුදාවේ සත්කාරත්වයෙන් අදත් ස්ථාන රැසක කොවිඩ් එන්නත ලබාදීම සිදු වනවා. එම ස්ථාන පහතින් දැනගත හැකියි. Read More
පිළිස්සුම් තුවාල ලබා මිය ගිය දැරියගේ නඩුවේ ‘රිෂාඩ් ‘ සැකකරුවෙක් කරන හේතුව
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය 16 හැවිරිදි ... Read More
තවත් කොවිඩ් මරණ 48ක්
කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සිදුවී ඇති සමස්ත ... Read More
කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය තවත් ඉහළට
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1405 දෙනෙකු අද (26) දිනයේ රෝහල්වලින් ... Read More
ටොන් 100ක් පමණ පරිසරයට බැහැර කළත් ‘යෝගට් කෝප්ප’ තහනම් කළ නොහැකි හේතුව
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ප්ලාස්ටික් යෝගට් කෝප්ප ටොන් 96- 100ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් පසු පරිසරයට බැහැර කරන ... Read More
මිලි මීටර් 100 ඉක්මවූ වැසි තවදුරටත්
මිලි මීටර් 100 ඉක්මවූ වැසි තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා විශේෂයෙන්ම බස්නාහිර ... Read More