Category: Local News
විනෝදයට දියේ බැස ‘ජීවිත අහිමි වූ’ නෑදෑ සොයුරන් දෙදෙනා(PHOTOS)
කොබෙයිගනේ මහකෙලියාව ප්‍රදේශයේ දී දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ... Read More
කොළඹ ජනතාවට නිවේදනයක්
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා. නාගරික කොමසාරිස්වරිය ... Read More
ඔන්ලයින් නිසා 8 වසරේ දැරියකුත් අනතුරේ
කොරෝනා නිරෝධායන කාලයේ ඔන්ලයින් අධ්‍යාපනය කරන මුවාවෙන් පාසල් සිසුන් සමග හාද වී අතින් අතට ගිය බව කියන ... Read More
ජනපති සහ නිදහස් පක්ෂ නියෝජිතයන් අතර හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. හිටපු ... Read More
කොරෝනා ආසාදිතයින් 1,666ක් හමුවූ ස්ථාන
ඊයේ (25) දිනයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1,666ක් අතරින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ... Read More
“ෆයිසර්” එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට
ඇමෙරිකාවේ නිෂ්පාදිත "ෆයිසර්" තවත් එන්නත් මාත්‍රා තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද(26) අලුයම රැගෙන විත් තිබෙනවා ගුවන් ... Read More
සාමාන්‍ය පෙළ විභාගය ‘පැවැත්වෙන දිනයන්’ නිවේදනය කෙරේ
2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 වන දින සිට මාර්තු 03 වන දින දක්වා ... Read More
කොළඹට තද වැසි – ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
පවතින වැසි තත්ත්වය නිසා කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා ඒ අනුව කිංසි පාර ,තුන්මුල්ල හන්දිය ... Read More
දරුවාට ජීවිතය දී අවසන් හුස්ම හෙලූ ‘ කොවිඩ් වැළඳුණු අම්මාගේ ‘ දුක්බර කතාව
කොවිඩ් ආසාදිතව සිටි ගැබිනි මවක් සිසේරියන් සැත්කමකින් කළ දරු ප්‍රසූතියෙන් පසු ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ කොවිඩ් දැඩි ... Read More
අද ජලය නැති ප්‍රදේශ
අද (26) පෙරවරු 10 සිට පැය විසි හතරක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ... Read More
රිෂාඩ්ගේ වැසිකිළියෙන් ‘එළියට විසි කළ කොළ කැබැල්ලකින්’ හෙළිවූ දේ
රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට එහිදී ලබා දුන් ඖෂධ, වැසිකිළියේ ජනේලයෙන් එළියට විසි ... Read More
අද කාලගුණය
අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ... Read More