Category: Local News
කෘරත්වයට භාජනය කරමින් සිටි දැරියක් පොලිසියෙන් මුදා ගැනේ
නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක කෘරත්වයට භාජනය කරමින් සිටි දැරියක් ඉන් මුදා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. දහතුන් හැවිරිදි ... Read More
අද ආසාදිතයින් ගණන 1,707ක් දක්වා ඉහළ යයි
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 487ක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව ... Read More
තවත් කොවිඩ් මරණ 52ක්
තවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. එත් සමග මෙරට සිදුවී ඇති ... Read More
කොවිඩ් වැළඳුණු කාන්තාවන් 26 ක් සහ පිරිමි 26ක් මරුට
ඊයේ (23) දින සිදුවූ කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. කාන්තාවන් 26 ... Read More
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,220 ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ... Read More
රිෂාඩ් රෝහලේ සිට යළි CIDයට
කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්‍රතිකාරවලින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අද (24) යළි අපරාධ ... Read More
මෙරට කොවිඩ් ආසාදිතයින් 957කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 957 දෙනෙකු අද (24) දිනයේ රෝහල්වලින් ... Read More
වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක ජල කප්පාදුවක්
අනිද්දා (26) පෙරවරු 10 සිට පැය විසි හතරක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ... Read More
2020 උසස් පෙළ සමත් දරුවන්ට දැනුම්දීමක්
2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් යොමු කිරීමට නොහැකි වූ දරුවන්ට ඒ ... Read More
තමන් වෙනුවෙන් දිවි පුද කළ ‘සැරයන්ට’ අදත් පින් දෙන විනිසුරුවරයා
යාපනයේ මහාධිකරණ විනිසුරුවරයාව ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයෙකු තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ ... Read More
රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිස ‘රඳවා ගෙන ප්‍රශ්න කිරීමට’ අවසර
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ සොහොයුරා,ඇගේ පියා සහ තැරැව්කරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ... Read More
අද කොවිඩ් මර්ධන එන්නත් ලබාගත හැකි ස්ථාන
අද (24) දිනයේ කොවිඩ් මර්ධන එන්නත් ලබාගත හැකි ස්ථාන පහතින් දැනගත හැකියි. Read More