Category: Local News
ළමුන්ගේ අසැබි දසුන් ‘අන්තර්ජාලයට එක් කරන’ තවත් දස දෙනෙක්
ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප සහ දර්ශන අන්තර්ජාලයට එක් කළ තවත් පුද්ගලයන් 10ක් පිළිබඳව පොලිස්, ළමා හා කාන්තා කාර්යාංශයේ ... Read More
විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙනවා ද ? – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්
විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් පිළිබඳව හිටපු ජනපතිනි ... Read More
නිරෝධායන නීති උල්ලංඝණය කළ 118ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 118දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ... Read More
කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් හෝ ලබා නොගත් ‘කොළඹ ආසන්නයේ පුද්ගලයන්ට’ පොලිසියෙන් පණිවිඩයක්
කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ නගරය තුළ හෝ ඒ ආසන්නයේ ජීවත්වන පුද්ගලයින්ට අද (08) ... Read More
මෙරට කොවිඩ් මරණ 5000 ඉක්මවයි
ඊයේ දිනයේ (06) තහවුරු කරන ලද කොවිඩ් මරණ 98ක් සමඟ මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5000 ... Read More
කොවිඩ් ආසාදිතයින් 1820ක්
අද (07) දිනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1820ක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර ... Read More
මළ සිරුරු තුනක් හමුවූ ගල්ගමුව නිවසේ පොතක තිබී සටහනක් හමුවෙයි
අද දින (07) උදෑසන ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී හමුවූ පුද්ගල මළ සිරුරු තුන හමුවූ නිවසේ පොතක ... Read More
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000ක් දිවයිනට
ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් ... Read More
අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන්න – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන ලෙසට දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා ... Read More
නිවසින් පිට යන්න එපා – කොවිඩ් එන්නත වහාම ගන්න රජයෙන් තරයේ අවවාදයක්
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරීම හේතුවෙන් සෑම පුද්ගලයෙකුම කොවිඩ් රෝගයට ගොදුරුවීමේ අවදානමට මුහුණ දී ඇති බව රජයේ ... Read More
ගුරුවරුන්ගේ විරෝධතා පාගමන නතර කෙරේ (VIDEO)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව මහනුවර සිට කොළඹ දක්වා ක්‍රියාත්මක කළ විරෝධතා පාගමන තාවකාලිකව නතර ... Read More
කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් නොගත් අයට පොලිසිය කරන දේ
කොළඹ නගරය තුළ කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් නොගත් පුද්ගලයින් හට එන්නත්කරණ වැඩ පිළිවෙලක් සකසා ඇති බව පොලිස් ... Read More