Category: Local News
පළාත් අතර ගමනාගමනය යළි ඇරඹෙන දිනය
අගෝස්තු පළමු වැනිදා (01) සිට පළාත් අතර බස් හා දුම්රිය ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ... Read More
නිලධාරීන් දසදහසකගෙන් සමන්විතව දිවයින පුරා කෙරෙන විශේෂ මෙහෙයුම
දීර්ඝ සති අන්තය නිමිත්තෙන් පළාත් මායිම් අතර සිදු කෙරෙන විශේෂ පොලිස් මෙහෙයුම් සඳහා එක් සේවා මුරයකට පොලිස් ... Read More
දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන් ,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිය හැටි
දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි ... Read More
119ට ඇමතුමක් දී පොලිසිය ගෙන්වා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයා
නීති විරෝධි ආයුධයක් සන්තකයේ තබාගෙන සිටිනවා යැයි 119ට පැමිණිල්ලක් කර පොලිසිය ගෙන්වා එම ජීප් රථයට පහර දී ... Read More
අද කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන
අද (23) කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන පහතින් දැනගත හැකියි. Read More
ඇසළ පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස ... Read More
රිෂාඩ්ගේ නිල නිවසේදී ‘තවත් දැරියක් දුෂණය කළ බවට’ තොරතුරු හෙළිවේ
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ තවත් දැරියකට අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ... Read More
රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසේදී ... Read More
හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ
හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් අද (23) අලුයම සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. එම ප්‍රදේශ ... Read More
දෛනික ආසාදිතයින් 1,700 ඉක්මවයි
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 586ක් අද (21) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ... Read More
කොවිඩ් මරණ 42ක්
කොවිඩ් මරණ 42ක් අද (22) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව ... Read More
අද කොවිඩ් ආසාදිත 1,128ක්
කොවිඩ් 19 ආසාදිතයින් 1,128 දෙනෙකු අද (22) දිනය තුළ වාර්තාවන බව යුද හමුදාපති පවසනවා. Read More