Category: Local News
පිළිස්සී මියගිය දැරියගේ සිද්ධිය ගැන බදියුදීන්ගේ බිරිඳ පොලිසියට
16 හැවිරිදි මෙහෙකාර දැරියක පිළිස්සුම් තුවාල ලබා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් බොරැල්ල ... Read More
සෞඛ්‍ය නීති කඩා විවාහ උත්සව ගත්තොත් ඉදිරියේදී වෙන දේ
පවත්වනු ලබන විවාහ මංගල උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ කරමින් පවත්වන බවත්, ඒවාට අදාළ ඡායාරුප ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ... Read More
විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශයේදී අය කරන බද්ද ඉහළට?
විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමේදී අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට ... Read More
හෙට වතුර නැති වන ප්‍රදේශ
වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැඳල පාලම හරහා ජලනල එලීම හා ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් ... Read More
රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ සිද්ධියේ විමර්ශණවලට උපදෙස් ලබාදීමට නීතිපතිගෙන් කණ්ඩායමක්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී 16 හැවිරිදි දැරියක මියගිය සිද්ධියේ විමර්ශන සහ නීතිමය පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට ... Read More
මාර්ග සංවර්ධන කටයුතුවලට නව කොන්ත්‍රාත්කරුවන් යොදාගැනීමට අවධානය
මාර්ග සංවර්ධන කටයුතු වලදී වඩාත් කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවන් හදුනාගෙන ඔවුන්ට අවස්ථාව ... Read More
මංගල උත්සවවලට දුන් අවසරය අවභාවිතයේ – එසේ කළහොත් සිදුවිය හැකි දේ ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්
උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බව යුද හමුදාපති ... Read More
සත්වෝද්‍යාන විවෘත කිරීම ගැන නිවේදනයක්
දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත මහ ජනතාව සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ... Read More
දීර්ඝ සති අන්තය ගැන ‘හමුදාපතිගෙන්’ අනතුරු ඇඟවීමක්
සති අන්තවල දී ජනතාව එක්රැස් වීමට ගියහොත් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ... Read More
නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙයි
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ... Read More
අධ්‍යාපන අමාත්‍යංශයෙන් ‘විදුහල්පති, ගුරු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට’ විශේෂ දැනුම් දීමක්
යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් තමා ... Read More
කොවිඩ් ආසාදිතයින් 997කට සුවය
කොවිඩ් 19 ආසාදිතව සිටි පුද්ගලයින් 997 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ... Read More