Category: Local News
මෙවර ඔලිම්පික් උළෙලේ සුවිශේෂිතා රැසක් – ඉවත දැමු ජංගම දුරකථන මිලියන 6කින් පදක්කම් සැකසේ
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල අංශ කිහිපයකින් සුවිශේෂී වනවා. කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ මෙවර නව සෞඛ්‍ය නීති හඳුන්වා ... Read More
රෝහලේදීම දින 16ක බිළිඳියට කිරි සමග මුසු කර වස දුන් අම්මා
හම්බන්තොට මහා රෝහලේ ගැබිණි වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ දින 16ක බිලිඳියකට වස දමා මව්කිරි මව් කිරි පෙවීමට ... Read More
‘ස්මාර්ට්’ කැබ් මාදිලියේ වාහන 3000 ක් ලංකාවට – අඩු රේගු බදු මුදලක්
ඩබල් කැබ් මාදිලියේ වාහනවලට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ‘ස්මාර්ට්’ කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ‍්‍රී ලංකා ... Read More
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මීට සුළු වෙලාවකට පෙර දිවයිනට ළඟා වූ බව වාර්තා වනවා. ඒ ... Read More
අද දවසේ කාළගුණික තත්ත්වය
අද (22 ) දිනයේ සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති ... Read More
කොවිඩ් සුවවූ ඇතැම් දරුවන්ට තවත් රෝගයක්
කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාරවලින් පසු සුවය ලබන දරුවන් අතරින් ඇතැම් දරුවන් බහු පද්ධති සංකූලතාව නමැති රෝගී ... Read More
එකවර කොවිඩ් එන්නත් දෙකක් දීලා – මවක් හදිසි ප්‍රතිකාර ඒකකයට
උඩපේරාදෙණිය යොවුන් සේනාංක එන්නත් කරන මධ්‍යස්ථානයේ දී එක්වර එන්නත් දෙකක් දීමෙන් රෝගී වූ කාන්තාවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ... Read More
අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශය
හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් අද (22) අලුයම සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව ... Read More
දෛනික ආසාදිතයින් 1,500 ඉක්මවයි
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 386ක් අද (21) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ... Read More
කොවිඩ් මරණ 47ක්
කොවිඩ් මරණ 47ක් අද (21) දිනය තුළ තහවුරු කර තිබෙනවා ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ... Read More
අද කොවිඩ් ආසාදිතයින් 1000 ඉක්මවා වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතයින් 1180ක් අද (21) දිනය තුළ මේ දක්වා වාර්තා වී තිබෙනවා. Read More
සරුංගල් යවමින් සිටි දරුවෙකුට අත්වුණු ඉරණම
තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ, 9 හැවිරිදි දරුවෙක් සරුංගල් යවමින් සිටිය දී වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා ... Read More