Category: Local News
සේවා 12ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්
සෞඛ්‍ය සේවා, වරාය, ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් පත් ... Read More
අලුතින් සහන මිලට දේශීය කුළුබඩු ඇසුරුමක්
ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක ... Read More
තේ කොළ ගෙනගිය ලොරිය නැවතුණු තැන
නල්ලතන්නිය ප්‍රදේශයේ සිට තේ කොළ ප්‍රවාහනය කළ ලොරි රථයක් නෝටන්බ්‍රිජ් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නෝටන්බ්‍රිජ් තේබර්ටන් 5 කණුව ... Read More
නිරෝධායන නීති කඩන උත්සව නිසා ‘මේරියන්ස් නායකයාට’ හමුදාපති සහ සෞඛ්‍ය ප්‍රධානියාගෙන් ඇමතුම්
විවාහ මංගල කටයුතු ඇතුළු උත්සවවලට ලැබුණු නිදහස අනිසි ලෙස භාවිතා නොකරන ලෙස ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා ... Read More
මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇති දැයි විමර්ශනයට පත්කළ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට භාරදෙයි…
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම ... Read More
ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළෙයි, පිටුපසින් ආ මොටර් රථ දෙකත් අනතුරේ
ගිනිගත්හේන සිට ගම්පොල දක්වා ධාවනය වි ඇති ත්‍රිරෝද රථයක්, නාවලපිටිය මිපිටිය ප්‍රදේශයේදී , ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ... Read More
දණ නමස්කාර කළ HQI ඉදිරියේ දණින් වැටුණු චීවරධාරියා (VIDEO)
පොලිසිය තුළ සුදු පිරුවටයක් සමග ආසනයක් පනවා මහා සඟරුවනට වැඳ නමස්කාර කළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍්ෂකවරයාට චීවරධාරියෙක් ... Read More
ගෙල වැල දා ගෙන මියගිය පාසල් සිසුවාටත් කොවිඩ්
සිය නිවසේ කාමරයක එල්ලෙමින් තිබු පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී පාසල් සිසුවා ... Read More
පස් දෙනෙකුට ඩෙල්ටා වෛරසය වැළඳුණු ‘කම්හලේ’ 120කට කොවිඩ් – දහසක් සේවයේ
කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සිදු කළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු ... Read More
මළගෙදරට ගිය 64න් 54කට කොවිඩ්
පයාගල හොරගස්කැලේ ග‍්‍රාම නිලධාරී වසමේ මළගෙදරකට සහභාගී වූ හැට තුන් දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණවලදී ... Read More
හජ් උත්සවය අදයි
අදට (21) ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවයයි සෑම වසරකම ලොවපුරා සිටින මුස්ලිම් බැතිමතුන් පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ... Read More
රිෂාඩ්ගේ නිවසේ සේවකයෙක්ගේ දුරකථනයක් රහස් පොලිසියට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරකමට යොදවා සිටි අවුරුදු 16ක දැරියක් පිළිස්සී මිය යෑම පිළිබඳව බොරැල්ල ... Read More