Category: Local News
තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් මාට්ටු
දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ ... Read More
රිෂාඩ්ගේ නිවසේ පිළිස්සී මිය ගිය දැරියගේ මව හැඬු කඳුලින් කියූ දේ(VIDEO)
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට ... Read More
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට මේ මාසය අවසානයට පෙර නඩු
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ සැකකරුවන්ට මේ මස අවසන් වීමට පෙර නඩු පවරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් ... Read More
“ජාතික සඳුන් අරණ” විවෘත කෙරේ
අනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ... Read More
අන්තර්ජාලය ඔස්සේ විකිණූ දැරියව අපයෝජනය කළ ගායකයා ඇතුළු හතරක් හඳුනා ගනී
අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මාර්ගයෙන් සම්බන්ධ කරගත් බාල වයස්කාර දැරියව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී ... Read More
හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් නිදහස් කෙරේ
හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් අද (21) අලුයම සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ ... Read More
කොවිඩ් මර්දන කටයුතු සදහා දිස්ත්‍රික්ක 09 කට වෑන් රථ
කොවිඩ් මර්දන හා පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව NISSAN URVAN ... Read More
තවත් කොවිඩ් මරණ 43ක්
ඊයේ (19) දිනයේදී තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව ... Read More
කොවිඩ් ආසාදිතයින් 1062ක්
අද (20) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ... Read More
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර්ලිමේන්තුවේදී පරාජයට ... Read More
සෞඛ්‍යාරක්ෂිතව ගියොත් බස් ගාස්තුව වැඩියෙන් අය කළ හැකියි (VIDEO)
සෞඛ්‍ය හේතු මත, නීතිවලට අනුගතව ධාවනය කරන බස් රථ සඳහා 20%ක මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ... Read More
ඕනෑම වර්ගයක ‘සිලින්ඩරයකට’ ලිට්‍රෝ ගෑස් දෙන්න සුදානම්
ගෑස් හිඟයක් ඇති නොවන බවත් ඒ පිළිබඳ ව මහජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් ... Read More