Category: Local News
දරුවන් නැළවීමට ගැට ගැසූ ‘ඔන්චිල්ලාවේම’ අවසන් ගමන් ගිය දැරියක්
ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් දස හැවිරිදි දැරියක් මියගොස් ඇති පුවතක් ඌවපරණගම කහටතලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. liveat8.lk වෙබ් අඩවිය ... Read More
මෙරට කොවිඩ් රෝගීන් 50%කට ඩෙල්ටා ප්‍රභේදය වැළඳීමේ අවදානමක්(VIDEO)
ශ්‍රී ලංකාව කොවිඩ් හතරවන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ... Read More
පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූ තරුණයෙකුට අත්වූ ඉරණම
අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් 18 වැනිදා රාත්‍රියේ ඔහුගේ නිවසේ කාමරයක එල්ලෙමින් තිබියදී හමුවූ බව එගොඩ ... Read More
අන්තර්ජාලයේ අලෙවි වුණු “බාලවයස්කාර දැරිය නිසා” වෙබ් අඩවි ගැන අධිකරණය දුන් නියෝගය
බාල වයස්කාර දැරිය අලෙවි කිරීම සඳහා යොදා ගත් වෙබ් අඩවිය සහ එවැනි අනර්ථකාරී වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි ... Read More
ගාල්ල දැඩි කොවිඩ් අවදානමේ – කොළඹ සහ ගම්පහටත් වඩා රෝගීන් හමුවේ
ඊයේ (19) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,487 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් වැඩිම පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් ... Read More
සාකච්ඡාව අසාර්ථකයි – ගුරු වර්ජනය තවදුරටත්
අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවෙන් සම්මුතියකට එළඹීමට නොහැකි ... Read More
මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් වූ කැබිනට් තීරණය
ශ්‍රී ලංකාවේ පුරවැසින් ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේ ම මුස්ලිම් ප්‍රජාවට අයත් ... Read More
ජාතික රෝහලට ඔක්සිජන් ඕනෑ
කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සඳහා පවතින ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ... Read More
ගම්මන්පිලගේ විශ්වාසභංගයට රනිල් ගෙනා සංශෝධනය ගැන කථානායක කියූ දේ
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව, එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ... Read More
ජනවාරි සිට තහනම් කරන බෑග් වර්ග
2022 වසරේ ජනවාරි මස සිට ෂොපිං බෑග් තහනමේ පළමු අදියර ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය ... Read More
සයිනොෆාම් එන්නත ලබාගත් ලාංකිකයින් ගැන පර්යේෂණයකින් හෙළිවූ තොරතුරු
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාගත් අයගෙන් 95%කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදයෙන් ආරක්ෂාවක්ද ලැබෙන ... Read More
අද කොරෝනා මර්දන එන්නත ලබාගත හැකි තැන්
අද (20) දිනයේ කොරෝනා මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන පහතින් දැක්වෙනවා. Read More