Category: Local News
අද ආණ්ඩුවට උදව් කරන බවට ‘ඉඟි පළ වන’ විපක්ෂයේ දෙදෙනා
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්‍ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද ... Read More
දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක්
දිවයිනම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 15000ට අධික පිරිසක් යොදවා විශේෂ මෙහෙයුමක් සිදු කළ බව පොලිස් මාධ්‍ය ... Read More
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ”දොස්තර” කොවිඩ් නිසා මරුට
ලන්ඩනයේ සිට නිවාඩුවකට පැමිණ සිටි යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වීම නිසා පසුගියදා යාපනය ශික්ෂණ රෝහලේදී ... Read More
දැරිය ගැන සොයන්න ‘ හිටපු ඇමති බිරිඳ ඇතුළු සිව් දෙනකුගේ දුරකථන වාර්තා’ වහාම දෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබාදෙන ... Read More
දරුවන් ප්‍රවේසම් කර ගන්න – ඩෙල්ටා ප්‍රභේදයෙන් දරුවන්ට වැඩි බලපෑමක්
මෙතෙක් සෙසු කොරෝනා ප්‍රභේදයන්ගෙන් බලපෑමක් එල්ල නොවූ කුඩා ළමුන්ට ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වැඩි බලපෑම් ඇතිවිය හැකි බව ... Read More
හුදකලා කර තිබූ ප්‍රදේශ දෙකක් නිදහස් කෙරේ
හුදකලා කර තිබූ ප්‍රදේශ දෙකක් අද (20) අලුයම සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින් ... Read More
ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයේ මිල අඩු කෙරේ
ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. Read More
තවත් කොවිඩ් මරණ 48ක්
ඊයේ දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ 48ක් සමගින් මෙරට වාර්තා වන මුළු කොවිඩ් අසාදිත මරණ ගණන ... Read More
ස්වර්ණාභරණ අධිකාරිය ගිලා බසිද්දී මිල කළ නොහැකි මැණික් 3කට කළ දේ
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු ... Read More
9 වැනි මහලෙන් පැන්නාද? වැටුණාද? තරුණයෙකුගේ සිරුරක් නිවාස සංකීර්ණය පාමුල
තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණය පාමුලදී තරුණයෙකුගේ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලිසිය පවසනවා. එම ... Read More
ඩෙවෝන් ඇල්ලෙන් වැටී අතුරුදන් වු තරුණිය සෙවීම අසීරු වේ – මෙහෙයුම තාවකාලිකව නවතා දමයි
ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළ ට ඇද වැටී අතුරුදන්ව වු තරුණිය සොයා සිදුකළ මෙහෙයුම අද (19) දහවල් තාවකාලිකව ... Read More
ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය ගැන ‘නිදහස් පක්ෂයේ තීරණය’ ප්‍රකාශ කෙරේ
උදය ගම්මන්පිළ ඇමැතිවරයාගේ ගැටළුවේදී විපක්ෂයට වාසි වන ආකාරයේ කිසිදු තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නොගන්නා බව ... Read More