Category: Local News
පළමු වසරට ඇතුළත් කිරීමට ‘අයදුම්පත් භාර ගන්නා දිනය’ දීර්ඝ කෙරේ
පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අගෝස්තු මස 07 දක්වා දීර්ඝ කිරීමට ... Read More
මත් කුඩු සමග කතක් හසු වේ
බියගම, මංකඩ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.13ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ... Read More
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් නිවේදනය කෙරේ –
2021 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමටත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය ... Read More
කැඩී ගිය සරුංගලයක නූලක් ‘අම්මටයි පුංචි පුතාටයි මරු කැඳවූ අනතුරේ’ තවත් තොරතුරු හෙළිවේ
කැඩී ගිය සරුංගලයක නූලක් පැටලී යතුරුපැදිය පෙරලීමෙන් මව හා වයස අවුරුදු එකහමාරක දරුවෙකු මියගොස් ඇති පුවත පිළිබඳව ... Read More
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන විවාදය අද
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ඇරඹෙනවා. ඉන්ධන මිල ... Read More
අද කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන මෙන්න
අද (19) දිනයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන පහතින් දැනගත හැකියි. Read More
ඔලිම්පික් ඉතිහාසයේ ලාංකික කාන්තාවකට ලැබුණු තැන
ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා ... Read More
“ඩෙල්ටා” වෛරසයෙන් ශ්‍රී ලංකාවට පමණක් ගැලවීමට ඉඩක් නෑ !
අද ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින “ඩෙල්ටා” වෛරසයෙන් ශ්‍රී ලංකාවට පමණක් ගැලවීමට ඉඩක් නැති බව ඖෂධ ... Read More
පුද්ගලයින් 3,009 දෙනෙක් අත්අඩංගුවට ගත් මෙහෙයුම
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 3,009 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයින් අතරට වරෙන්තුකරුවන් 645 දෙනෙක්,සැක ... Read More
පාසල් සිසුන්ට සිසිල් බීම කියා මත්වතුර පෙවූ අයෙක්
පාසල් යන වයසේ බාලවයස්කාර ළමයින් දෙදෙනකුට මත්වතුර පෙවූ පුද්ගලයෙක් පිළිබඳව ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා මොහු රත්කිඳ ... Read More
අද කොල්ලුපිටියට එන අය දැනගත යුතු දේ
අද (19) පෙරවරු 6.00 සිට කොල්ලුපිටිය, උත්තරානන්ද සහ රොටුන්ඩා මාවත්වල වාහන ධාවනය එක දෙසකට පමණක් සීමා කළ ... Read More
තවත් කොවිඩ් ආසාදිතයින් 380ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 380 දෙනෙකු අද (18) දිනයේ වාර්තා වන බව යුද හමුදාපති, ජෙනරාල් ... Read More