Category: Local News
එළඹෙන සඳුදා සිට පොලිසියෙන් අලුත් වැඩක්
ගම් මට්ටමින් ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ප්‍රජා පොලිස් ඒකකය හරහා ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති ... Read More
දෙමටගොඩ පොලිස් මුරපොළත් හොරු බිඳලා
දෙමටගොඩ මුලස්ථාන පොලිසිය යටතේ ක්‍රියාත්මක වන මිහිඳුසෙත්පුර පොලිස් මුරපොළේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධිය සැකපිට පුදගලයින් ... Read More
රිෂාඩ් ගේ ගෙදර ගිනි තබා ගත් මෙහෙකාර දැරියට අතවර කරලා ? (VIDEO )
හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය බාලවයස්කාර ... Read More
කොවිඩ් නිසා කසාදය කල් දැමූ ලංකාවේ පිරිස ලක්ෂ 7ක්
කොවිඩ් 19 වසංගතයත් සමග රට වසා දැමුණු කල සීමාවේ දී විවාහ මංගල උත්සව ලක්ෂ 7ක් පමණ කල් ... Read More
කොවිඩ් තෙවන රැල්ල තිබියදීම තවත් රැල්ලක් ඇතිවිය හැකියි – අනතුරු ඇඟවීමක්
කවුරු කුමක් පැවසුවත් මෙරට කොවිඩ් 19 තුන්වැනි රැල්ල තවමත් අවසන්ව නොමැති බවත් එය තිබියදීම තවත් කොවිඩ් රැල්ලක් ... Read More
සිසුන්ගේ හොර කල්ලියක් – වෙළඳසැල් කඩන තිදෙනෙක් හසුවුණේ මෙලෙසයි
අඟුරුවාතොට හොරණ සහ ඉංගිරිය යන පොලිස් බල ප්‍රදේශවල වෙළඳසැල් 4ක් කඩා රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා භාණ්ඩ ... Read More
කොටිකාවත්තේ බුදුපිළිමය කඩද්දී අතටම හසුවේ – සැකකරුගේ පදිංචියත් සැකයි
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටිකාවත්ත මං සංධියේ ප්‍රදේශයේ බුදුපිළිමයකට හා එහි වීදුරුවලට හානි කිරීමේ හේතුවෙන් පුද්ගලයකු ... Read More
අද කාලගුණය
අද (17) දිනයේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ... Read More
අද සිට හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ
තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (17) අලුයම සිට ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා. Read More
ඔලිම්පික් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 46.2ක්
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ ... Read More
කොවිඩ් ආසාදිතයින් 1,079ක්
අද දිනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1,079 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර ... Read More
ඕස්ට්‍රේලියාවෙන් මෙරටට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්
සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා. නීති ... Read More