Category: Local News
සදසිරිගම පොළව ඉරි තලා යයි – නිවෙස් 13ක් අවදානමේ (VIDEO)
ගිනිගත්හේන රන්ජුරාව සදසිරිගම ප්‍රදේශයේ පොළව පුපුරා යාමක් සිදුව තිබෙනවා. එහි සිටින ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් ... Read More
හෙට සිට යළි අත්හිටුවන පොදු ප්‍රවාහන සේවාවන්
පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙන බව රාජ්‍ය ... Read More
වේදිකා නාට්‍යකරුවන්ට ලැබෙන සුබ පණිවිඩයක්
ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට වේදිකා නාට්‍ය සඳහා ඉතා සුළු ... Read More
දිවයින පුරා නව අධිකරණ 125ක් – නව විනිශ්චයකාරවරුන් 112ක්
අධිකරණ සීමා නිර්ණය කිරීම සහ මහාධිකරණ ඇතුළු අධිකරණ ශාලා වැඩිකිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටු වාර්තාව ... Read More
රෝගීව නිවෙස්වල සිටින අයට කොවිඩ් එන්නත දෙන අලුත් ක්‍රමය
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More
කොවිඩ් ආසාදිත මළ සිරුරු ‘1001ක් භූමදානය කළ’ ලංකාවේ ස්ථානය
මියගිය කොවිඩ් ආසාදිතයන් 1,001කගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා ... Read More
සැක සහිත සාම්පල 70ක් ජ’පුරට
ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේද සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කර තිබෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ... Read More
ගාල්ල සහ අම්පාරත් කොවිඩ් අවදානමේ ඉහළට – ආසාදිතයන් හමුවුණේ මෙලෙසයි
ඊයේ (15) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,484 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් කොළඹ ... Read More
දඩ මුදල දස ගුණයකින් වැඩි කිරීමේ තීරණයක් – අගෝස්තු 1 සිට ගනු ලබන ක්‍රියාමාර්ග මෙන්න
අගෝස්තු 1 වනදායින් පසු පොලිතින්, ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණ පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ ... Read More
මෙරට එන්නත්කරණයට එක් වූ අලුත්ම එන්නත අද දිවයිනට රැගෙන පැමිණි අයුරු (PHOTOS)
අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) දින මෙරටට ලැබී තිබෙනවා. මෙම එන්නත් ... Read More
කොවිඩ් ඩෙල්ටා ප‍්‍රභේදය වැළඳුණු සිසුවෙක් විශ්ව විද්‍යාලයේ
කොවිඩ් 19 ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ විශ්ව විද්‍යාල සිසුවකු වාර්තා වී ඇතැයි පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය ... Read More
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්වීම ප්‍රායෝගිකද ?
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක් දිනක පැවැත්වීම ප්‍රායෝගික නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ, හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ... Read More