Category: Local News
කොවිඩ් උපන් චීනයත් අභිබවා ලංකාවේ කොවිඩ් මරණ ගණන ඉහළට
චීනයෙන් මේ වන විට වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ... Read More
Face Mask ඉවත දැමීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පියවර
අවිධිමත් ලෙස බැහැර කරන මුහුණු ආවරණ ,කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්තියට බලපෑ හැකි හෙයින් ඒ සම්බන්ධව වැඩපිළිවෙළක් සකස් ... Read More
රිෂාඩ්ගේ ගෙදර CCTVවල ගින්නත් නෑ..නිවීමත් නෑ
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු CCTV කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි ... Read More
බන්ධනාගාර රැඳවියන්ටත් අද සිට එන්නත්
අද (05) දින සිට කොළඹ බන්ධනාගාර රැඳවියන් සඳහා කොවිඩ් 19 එන්නත ලබා දීම ආරම්භ කළ බව බන්ධනාගාර ... Read More
කොවිඩ් ආසාදිතයන් 2,561ක් හමුවූ ස්ථාන
ඊයේ (04) දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 2,561 අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ... Read More
ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල තවත් වෛරස් ප්‍රභේදයන් ඇතිවීමේ අවදානමක් -ආචාර්ය ජිවන්දරගෙන් ඒ ගැන පැහැදිළි කිරීමක්
ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වේගයෙන් පැතිර යාමත් සමග එම ප්‍රභේදයේ යම් යම් වෙනස් ප්‍රභේදයන් ඇතිවිය හැකි යැයි ... Read More
වැඩිම පිරිසකට සයිනොෆාම්
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත ... Read More
ගල් වෙඩිල්ලෙන් විසි වූ ගල් කැබැල්ලක් මහමග ගිය කතක් බිලිගත් හැටි
ගල් මෝලක ගල් වෙඩි දැමීමේදී විසිවූ ගල් කැබැල්ලක් වැදී බරපතල තුවාල ලැබූ කාන්තාවක් මියගොස් තිබෙනවා. මිය ගිය ... Read More
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද ලබා ගත හැකි ස්ථාන
මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන පහකදී ... Read More
කෝට්ටේ නගරාධිපතිට මහමග දී පහරදීලා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මහතාට ඊයේ (04) පිටකෝට්ටේ ප්‍රදේශයේ දී පහරදීමක් ... Read More
දරුවන්ට දින තුනකට වඩා උණ පවතී නම් නොපමාව ඔබ කළ යුතු දේ
කොවිඩ් හා ඩෙංගු රෝගයේ ලක්ෂණ සමාන වීම නිසා දරුවන්ට දින තුනකට වඩා උණ පවතී නම් වහාම රජයේ ... Read More
වැඩිහිටි නිවාසයක සියල්ලන්ටම කොවිඩ්
පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙනවා. වැඩිහිටි නිවාසයේ සිටින ... Read More