Category: Local News
කුලියාපිටියේ කොවිඩ් වාට්ටු පිරී යයි -කාර්මික විද්‍යාලයෙනුත් කොවිඩ් පිලිබඳ වාර්තා වෙයි
කුලියාපිටිය ප්‍රදේශයේ නැවතත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව රෝහලේ කොවිඩි වාට්ටු පිරී තිබෙන ... Read More
සැමියා සහ බිරිඳ නිවසේ දී මරුට – දෙදෙනාටම කොවිඩ් බව පසුව හෙළිවේ
ගාල්ලේ නාගොඩ නිවසක මියගොස් සිටියදී හමුවූ එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිතයන් බවට තහවුරු ... Read More
ගුරු සහ විදුහල්පති රථ පෙළපාලිය ‘කොළඹට’ ළඟා වෙමින් ඇති අයුරු (PHOTOS)
ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (04) පෙරවරුවේ ආරම්භ කළ රථ පෙළපාලිය කොළඹට ... Read More
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි චෝදනා ගැන නීතිපති තීරණය
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ ... Read More
අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන
අද (04) දිනයේ යුද හමුදාවේ මෙහෙයවීමෙන් කොවිඩ් එන්නත ලබාදීම සඳහා පිහිටුවා ඇති එන්නත්කරණ මධ්‍යස්ථාන පහතින් දැනගත හැකියි. Read More
ජනපති පාර්ලිමේන්තුවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගැබට පැමිණ තිබෙනවා. Read More
සෙනග පිරුණු බස් රථවල යන ඔබට සෞඛ්‍ය අංශවලින් ලැබෙන රතු එළිය
සෙනග පිරුණු බස් රථවලදී කොවිඩ් රෝගය බෝවීම ස්ථිර වශයෙන්ම සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ ... Read More
නිරෝධායන නීති කඩන බස් රථ සොයා මෙහෙයුම් – දැනට 11ක් අත්අඩංගුවට
නිරෝධායන නීති නොතකමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ සොයා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ... Read More
කොතලාවල පනත් කෙටුම්පත සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නෑ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත්, තවදුරටත් කල් ගන්නා බවත් අමාත්‍ය ... Read More
මදුරු කීටයන් හඳුනා ගැනීමට ‘පොලිස් සුනඛයන්’ පුහුණුවන අයුරු (PHOTOS)
පොලිස් නිල සුනඛයින් යොදා ජලය රැඳී ඇති ස්ථානවල මදුරු කීටයන් සිටීදැයි හඳුනා ගැනීම සඳහා කටයුතු කරන බව ... Read More
රුක්මලේ ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේ අපවත් වූ බව සංවේගයෙන් දැනුම් දෙන වගයි
අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගණයෙහි විහාරාධිපති, කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ... Read More
වැඩිම ‘කොවිඩ් රෝගීන් ගණන’මාතලෙන් වාර්තා වේ
ඊයේ(03) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 2,450 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ... Read More